Tuesday, 14 February 2017

එතකොට මට පිං ද???



අපේ ඔෆිස් එකට අළුතෙන් ආවා ගැනු ළමයෙක් ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියනවා වගේ මේ කෙල්ල දකිනකොට මගේ පැනි බේරෙන්න පටන් ගත්තා . කියලා වැඩක් නැ මේකිටත් මේ තේරුනා නැතිව නෙවෙයි හැබැයි ඉතිං මට මුකුත් කියන්න බැරි නිසා ඉන්නවා වගේ මට නම් තේරුනේ.  කොම හරි ටික දවසක් යන කොට අපේ අනිත්වුන්ටත් වැඩෙ නිකං තේරුනා තේරුනා වගේ උනා.

ඇත්තටම මම උවමනාටවන් පැනි හලනවා නෙවෙයි මේකිව දකින්කොට මට ඉබේම එහෙම වෙනවා ඒකට ඉතිං මම මොනවා කරන්නද? 

කොහෙම හරි අපේ ඔෆිස් එකේ තව කෙල්ලෙක් මේ ගැන මාත් එක්ක අන්තිමටම කථාකලා මේකි කියපි,

අයියා ඔයා ඔය විදියට *** දිහා ඔහොම බලන්න එපා එයාට ඕවා හුරු නෑ (බබානේ කියලා මට කියන්නත් හිතුනා) අනිත් එක ඒයාට බය හිතෙනවළු පවුනේ අයියේ එහෙම කරන්න එපා....

කියලා කිවුවා හ්ම්........ මමත් හා කියලා හිටියා, ඊට පහුවෙනිදා මම පැත්තවත් බැළු‍වේ නැ  මම මගේ පාඩුවේ බොහොම අහිංසක විදියට හිටියා ඔෆිස් ඇරෙන්න කිටුටුව මෙන්න මේකි ආපහු එනවා මම ඇහුවා 

ඇයි නංගි මොකක්කද අවුල කියලා 

නැ.. අයියා ඔයා අද *** දිහා බැළුවෙවත් නෑ නේ නේද? 

ඔවු ඉතිං එපා කිවුවට පස්සේත් මොකද එහෙම කරන්නේ 

නැ අයියා ඉතිං බලන්නම එපා කිවුවේ නැනේ? 

ඇ... ඒකියන්නේ? 

නැ ඒකියන්නේ ඔයා බලන්න එපා ඒත් නොබලා ඉන්නත් එපා *** පවුනේ අයියා... (මේකිගේ අ**ට කියලා හිතුනා)

මගේ බූදලේ යකෝ.....

පරන බෝතල පත්තර කාරයෙක් ආවා අපේ අම්මා ගෙදර ලට්ට ලොට්ට ගොඩක් දේවල් දේවලප් ඔහුට දුන්නා. අන්තිමේදි මගේ ෆයිල් එකත් දෙන්න හැදුවා, ඒත් මම ඒක...