Saturday, 15 April 2017

අදහසක් පිනට දෙන්න පුළුවන්ද ?

දෙයක් ලියාගන්න බැරිව යුටියුබ් ගියා අදහසක් ගන්න අම්මපා තිබුනු අදහසුත් නැතිවුනා එපා වෙනවා මම බිලෝග් එක පටන් ගන්න කොට හිතුවේ දවසට එකක් ගානේ මොනාහරි දාන්න පස්සේ එක සතියට එකක් වුනා පස්සේ මාසෙට දෙකක් වගේ උනා දැන් මාසෙට එකක් වත් බැ වගේ අනිවාරයෙන්ම කොහොම හරි අදහස් ගන්න මාර්ගයක් හොයාගන්න ඕනි

මගේ බූදලේ යකෝ.....

පරන බෝතල පත්තර කාරයෙක් ආවා අපේ අම්මා ගෙදර ලට්ට ලොට්ට ගොඩක් දේවල් දේවලප් ඔහුට දුන්නා. අන්තිමේදි මගේ ෆයිල් එකත් දෙන්න හැදුවා, ඒත් මම ඒක...