Thursday, 7 July 2016

ඇයි

මගේ නම ඇෂ්, මේ බ්ලොග් එක ලියන්න හේතුව උනේ දෛණික ජීවිතයේදි මම ලබන අත්දැකීම් හා දැණුම බෙදාගන්න හිතුන නිසයි. මම සාමාන්‍ය මධ්‍යම පාන්තික අර්ධ රාජ්‍ය රැකියාවක් කරන පුද්ගලයෙක්. සමහර විට මම ඔබේ කථාවත් කියයි මොකද අපි බහුතරයක් එකම බෝට්ටුවේ ඉන්න පුද්ගලයන් නිසා

No comments:

Post a Comment

නිදහසේ දැහැන - එස්. මහින්ද හිමි

මොනකරුමයද තවඇහැරුණු බවක් නැහැ පැන පැන බියව මුළු වැදුමෙන් පලක් නැහැ දිණුමත් පැරදුමත් කෝකත් කමක් නැහැ එනු ඉදිරියට නැතහොත් නිදහසක් නැහැ...