මාස්ටර් ඇෂ් හමුවීමට පැමිණි අමුත්තා ඔහුට මෙසේ කීය.
‘‘ මාස්ටර් මේ ලෝකේ මාගේ ජාතියේ නරක මිනිස්සු ඉන්න් 0.05% විතරයි. ඒ නිසා අනිත් 99.95% ට බැනි වැදීම වැරදී“
මාස්ටර් ඈෂ ඹහුට පේන්නට කිරි ජෝගුවක් ගෙන එයින් මිලිමිටර් 995 ක් පෙරාගෙන විදුරුවකට දැමුවේය. ඉන් පසු තම මුත්‍රා රැගෙන මිලිමිටර් 5ක් පෙරා අර කිරි විදුරුවට දැමුහ. කිරිවිදුරුව අමුත්තා පිලි ගන්නා
“රසවිදින්න“ යැයි ප්‍රකාශ කලහ.
ඉතා කෝපයට පත් අමුත්තා ‘‘තමුසේ මට මුත්‍රා පොවන්නද හදන්නේ ?‘‘ යැයි ප්‍රතාශ කලහ.
“මෙහි 99.95% ඇත්තේ ඉතා යහපත් වූත් පිරිසිදු වූත් කිරිය, 0.05% ඇත්තේ මාගේ මූත්‍රාය. නමුත් ඒ 0.05% නිසා යහපත් වූ 99.95% අවලංගුව වියැකී ගොස් ඇති අයුරු මා හට ඔබෙන්ම බලා ගත හැකි“ යැයි මාස්ටර් ඈෂ් ප්‍රකාශ කලහ.
අමුත්තාට ණැනස පැහැදිනි, ඔහු මාස්ටර් ඈෂ්ගේ දෙපා නැමද සමාව ඉල්ලා සිටියහ.
Thursday, 30 August 2018
Monday, 13 August 2018
පංච කල්යාණියනි
සියුමැළියන් දහසක් පැමිණි මා ලොව ඔබත් ඒ අතර
සිටි කෙනෙක් පමණි
ඔබගේ වියෝවේ විරහ වේදනාව මා හද බුර බුරා
දවාලයි
නීල නයන, සිනා මුව මඩල, කිංකිණි රාවයේ
මිහිර, ඒ සොදුරු නාරි ලාලිත
මාගේ දෑස් දෙසවන් තුල රැව්පිලි රැව් දේ….
මාගේ විරහ ගින්න ලොවට නොපෙනු කල ඔබට මා එය
පෙන්වන්නේ මන්ද?
ඔබ යනු විටන රැජිනකි, විටක කුමාරියකි, විටක
මිතුරියකි, මනුසත් කමේ උතුම් දායාදයකි, නීල මැනිකක් බදු පිරිසිදු අහිංසකාවකි, සයුරු
තරණයෙහි හුන් කාපිතාන් වරයා දුටු චන්න කින්නරාවියකි
හඳ ඉල්ලා අඩන බොලඳ ළමුන් කිසිදින හඳ නොලබන
බැව් නොදන්නා බව මා දනිමි
සියුමැලියේ ඔබ වෙනුවෙන් මා යදිමි වරක්
දෙවරක් නොව සිය දහස් වරක්, ඔබ පැතු ඒ ලොව සොදුරු වන්නට.
Thursday, 9 August 2018
Sortition : Random Selection
Sortition මෙම ක්‍රමය ප්‍රජාතන්ත්‍ර වාදයේ නව මුහුණුවරයි. මැතිවරණ හා වෘත්තිය දෙශපාලඥයින් ගෙන් තොරව, අහඹු ලෙස ජනතාව පාර්ලිමේන්තුවට යැවීම මෙහි මුලික අදහස වේ. මෙම ක්‍රමය දැනට පවතින මැතිවරණ ක්‍රමයට වඩා සාර්ථක ක්‍රමයකි.
මෙය නව ක්‍රමයක් යැයි සිතුවද ඇත්තටම ග්‍රිකයන් විසින් මෙම ක්‍රමය භාවිතා කර ඇත. මොකද අතීතයෛ් ග්‍රිකයන් හොදින් දැන සිටි කාරනයක් වනුයේ ඡන්දය යනු කුලවතුන්ගේ උපකරණයක් බවත් වෘත්තීය දේශපාලකයන් අනිවාරයෙන්ම ඉවත් කල යුතු කොට්ඨසයක් වන බවයි.
අතීතයේ ග්‍රික ජාතිකයන් තම පාර්ලිමේන්තුවට අහඹු ලෙස පුරවැසියන් පත්කර යැවීමට Kleroteria නම් යන්ත්‍රය භාවිතා කලහ. මෙමගින් ඔවුන් දූෂිත/වංචනික මැතිවරණ හා වෘත්තීය දේශපාලකයන් පත්වීම වලක්වන ලදී.
Subscribe to:
Posts (Atom)
ගෙයක් හදමුද?
ගොඩනැගිල්ලක් තැනීම සංකීර්ණ ක්‍රියාවලියක් වන අතර එයට පුළුල් පරාසයක උපකරණ, මෙවලම් සහ යන්ත්‍රෝපකරණ අවශ්‍ය වේ. සෑම උපකරණයක්ම සුවිශේෂි කාර්යයක් ඇ...
-
ගොඩනැගිල්ලක් තැනීම සංකීර්ණ ක්‍රියාවලියක් වන අතර එයට පුළුල් පරාසයක උපකරණ, මෙවලම් සහ යන්ත්‍රෝපකරණ අවශ්‍ය වේ. සෑම උපකරණයක්ම සුවිශේෂි කාර්යයක් ඇ...
-
Mouse Utopia Experiments යනු 1960 ගණන්වල සහ 1970 ගණන්වල සදාචාර විද්‍යාඥ John B. Calhoun විසින් සිදු කරන ලද අධ්‍යයන මාලාවකි. මෙම අත්හදා බැ...
-
චන්ද්‍රමොගන් උපන්දාසිට හැදි වැඩුනේ තම මව සමගය. ඔහුගේ දෙමාපියන් කොළඹ දිවි ගෙවුවද 1983 කලබල සමග යාපනයට පදිංචියට ගියහ. නමුත් කොටි සංවිධානයට ඔ...
-
යුරෝපීයයන් යටත් විජිත සමයට එලබෙන විට ඔවුන් සිතා සිටියේ තමන් ලෝකයෙන්ම දියුණු, දක්ෂ, ශිෂ්ඨසම්පන්න, සදාචාරාත්මක පුද්ගලයන් බවත්, එසේම ලොව අ...
-
මා දකින ආකාරය, ඇමරිකානු හමුදාව ඇෆ්ගනිස්ථානයෙන් පිටත් වීමක් සමග ඇෆ්ගනිස්ථානයේ බලය නැවතත් වසර 20කට පසු තලෙයිබාන් සංවිධානය විසින් අත්පත් කරගන...
-
අපේ රටේ හැමෝම බලන් ඉන්නේ නිංක දෙන පංගුව දිහාය. භාණ්ඩයක් ගන්න ගියාම ඩිස්කවුන්ට්, ෆීරි ඉෂු, සේවාවක් ගන්න ගියාම ලෝයල්ටි රිවෝඩ් නමුත් ඔබ නිකමට ...
-
නානකාමර උපකරණ යන්නෙන් අදහස් කරන්නේ නානකාමරයක භාවිතා කරන විවිධ අයිතම සහ සවිකිරීම් ය. මෙම අයිතම සැලසුම් කර ඇත්තේ නාන කාමරයේ අපගේ දෛනික චර්යාව ...
-
මල් යනු ස්වභාව ධර්මයේ වඩාත්ම ලස්සන හා ආකර්ශනීය ආකාරයකි. ඒවා හුදෙක් සෞන්දර්යාත්මක නොවන නමුත් අපගේ හැඟීම්, සංවේදනයන් සහ යහපැවැත්ම කෙරෙහි ගැඹුර...