Thursday 31 August 2017

පුළුවන්නම් කොරපංකෝ

වචනය යනු ඉතා බලවත් දෙයකි, ඇත්තටම ඔබ එකඟ නොවුනත් නැතත් එය එසේමය. මම වචනයට ගරු කරමි එයට හේතුව වචනය ජීවිතය හෝ මරණය ලබා දෙන දෙයක් නිසාය. මම අද ලියන දේ කලකට පසුව ඉතිහාසය වනු ඇත. ඉතිං ඔබට ඉතිහාසය වෙනස් කල නොහැකි (If you cannot beat them, then join them) නමුත් ඉතිහාසයේ පරික්ෂණයට මුහුණ දෙමින් ඉතිහාසය මත ජයග්‍රහනය හෝ පරාජය ලබාගත හැකිය (Tested by history) ජයග්‍රහනය ලබා ගැනිමට ඔබේ දැක්ම, අදහස්, වචන, හේතු තිබිය යුතුය සේම ඒවා අනාගතයට ලබා දිය යුතුය. එසේ ලබාදිය හකි එකම ක්‍රමය වන්නේ වචන පමණි. ඇත්තටම කිවුවොත් නොනැසි තිබෙන වචන පමණි. ඔබ ඔබේ වචන රදවාගන්න නොනැසි පවත්වාගන්න ජයග්‍රහනය ඔබේ වනු ඇත.

ඉතිහාසය ඔබට ආදරය කරනු ඇත. ඔබේ දැක්ම ඉතිහාසය වනු ඇත. අනාගතය ඔබේ මතය මත තීරණ ගන්නවා ඇත. ඔබේ වචන සත්‍ය වනු ඇත වඩා වැදගත්ම දේ නම් ඔබ ඉතිහාස ගත වනවා ඇත.

No comments:

Post a Comment

මුට්ටි අල්ලන්නැතුව ගොඩයන හැටි

ඔබේ වෘත්තීය ජීවිතය ඉහළ නැංවීමට උපදෙස් 5ක් ඔබේ වෘත්තිය ඉදිරියට ගෙන යාමට සහ ඔබේ වෘත්තීය අරමුණු සාක්ෂාත් කර ගැනීමට ඔබට අවශ්‍යද? එසේ නම්, ඔබ රැක...