Tuesday, 17 October 2017

පුද්ගලිකයි රහසිගතයි

අපි හැමෝම අහලා තියෙනවා සහෝදරයෝ හත්දෙනාගේ කථාව තාත්තා එක කෝටුව බැගින් වෙන වෙනම අරගෙන කැඩුවත් කෝටු හතම එකට තියලා මිටිය කඩන්න බැරි උන සිද්ධිය, ඒකෙන් ප්‍රකාශ වෙන්නේ සාමුහිකත්වයේ ශක්තිමත්බව හා එහි වැදගත් බවයි. 

නමුත් අර කෝටු හතේම පරිමාව හා බර තියෙන තනි කෝටුවක් (බොහෝදුරට පොල්ලක්) කඩන්නත් බෑනේද ? (කියලා මට හිතුනා ඇත්තටම ඒක ඇත්ත කියලා ටික වෙලාවකින් මට වැටහුනේ මම ප්‍රායෝගිකවම ඒක අත් දැකපු නිසා.) 

ඒ වෙලාවේ මට හිතුනේ එක කොටුවක් කියන්නේ එක පුද්ගලයෙක් නම් සාමුහිකත්වය වගේම පුද්ගලිකත්වයත් වැදගත් නේද කියලයි.

No comments:

Post a Comment

නිදහසේ දැහැන - එස්. මහින්ද හිමි

මොනකරුමයද තවඇහැරුණු බවක් නැහැ පැන පැන බියව මුළු වැදුමෙන් පලක් නැහැ දිණුමත් පැරදුමත් කෝකත් කමක් නැහැ එනු ඉදිරියට නැතහොත් නිදහසක් නැහැ...