Monday, 30 October 2017

කරුමක්කාරයෝ

අපේ පාරවල් වල ඇදලා තියෙන ඉරි තියෙන්නේ අපිට දඩ වැටෙන්නමයි නැතිනම් ඇක්සිඩන්ට් එකක් වෙන්නමයි කියලා හිතෙන්නේ මට විතරද?

තනි සුදු ඉර දිගේ ගිහිල්ලා කඩ ඉරි වලට ආපු ගමන් ඉස්සර කරන්න බැළුවම එතන කහ ඉරක් (හෝ අළුත් ක්‍රමයට සුදු ඉරක්)

නැතිනම් වංගුවක් ක්‍රමානුකූලව ගන්න ඕනි තැන්නිම තමයි කඩ ඉරි ටික පටන් ගන්නේ එතකම් තියෙන්නේ තනි සුදු ඉර

සමහර තැන් වල ඉරි මැකිලා

පොලිසිය, හොර පොලිස් සෙල්ලම් කරනවා

ඇත්තමයි වාහනයක් අරන් යන කොට හිතෙනවා පුරුවෙ කරුමයක් ගෙවනවද කියලා

No comments:

Post a Comment

මහන්සි වෙලා ඉගෙන ගෙන කාටද හරිගියේ?

මෙම ලිපිය අධ්‍යාපන අරමුණින් පමණක් පලකරන ලද්දකි. මෙහි තොරතුරු ඇසුරින් ඔබට සිදුවන හානි සදහා ලිපියේ රචකයා විසින් කිසිදු වගකීමක් නොදරන බවට අවධාර...