Friday, 15 December 2017
G 8 සමුළුවට ලංකාව එක්වේ........
සී.ඩබ්.ඩබ්. කන්නංගර මහතා මධ්‍ය මහා විද්‍යාල අරඹා නොමිලේ
අධ්‍යාපනය ලංකාවට ලබාදුනි. ජේ.ආර්. ජයවර්ධන මහතා ශිෂ්‍යන්ට නොමිලේ පාසල් පෙල පොත්
ලබාදුනි ආර්. ප්‍රේමදාස මහතා නොමිලේ පාසල් නිල ඇදුම් හා පාසලේ දී ශිෂ්‍යන්ට ආහාර
ලබාදුනි. ලලිත් ඇතුලත් මුදලි මහතා පාසල් හා විශ්වවිද්‍යාල ශිෂයන්ට ශිෂ්‍යාධාර
ලබාදීම විදිමත් හා ශක්තිමත් කළහ. මේ මහත්වරුන් ලංකාවේ අධ්‍යාපනය වෙනුවෙන් මෙතරම්
කැප කිරීම් කිරිමට හේතුව මොකක් වෙන්න ඇතිද? ලංකාව ලෝකයේ බලවත් හා ගෞරවාන්විත
රටක් බවට පත්කිරීමට ඔවුන් දුටු ලේසිම හා එකම මාර්ගය ප්‍රාඥයන් අති විශාල ප්‍රමාණයක්
ලංකාව තුල බිහි කිරීම පමණයි යන්න ඔවුන් දැන සිටිම නොවේද?
නමුත් ඇයි මේ ක්‍රමයම යැයි ඔබ සිතාවි එයට හේතුව ලංකාව පොඩි රටක් වීමයි, ජනගහනය, ස්වාභාවික සම්පත්, වැනි දේවලුත් ලංකාවේ නැත.(ඔබට අදහස් ඉදිරිපත් කල හැකිය නමුත් වසර හාරපන්සීයක්
ආර්ථිකය රදා පවත්වා ගැනිමට ඔබ කියන උදාහරණ ප්‍රමාණවත් නොවේ) ප්‍රාඥයන් විශාල ප්‍රමාණයක්
බිහිකිරීමට නම් අධ්‍යාපනයට ඇති අවස්ථාව හා අධ්‍යාපනය ලබන්නන්ට අධ්‍යාපනය අවසන්
කිරීමට අතහිත ලබා දිය යුතුය. එසේ අත හිත ලබා දුන් අවස්ථාවන් තමයි මම ඉස්සල්ලා ප්‍රකාශ
කලේ.
Subscribe to:
Post Comments (Atom)
නිදහසේ දැහැන - එස්. මහින්ද හිමි
මොනකරුමයද තවඇහැරුණු බවක් නැහැ පැන පැන බියව මුළු වැදුමෙන් පලක් නැහැ දිණුමත් පැරදුමත් කෝකත් කමක් නැහැ එනු ඉදිරියට නැතහොත් නිදහසක් නැහැ...
-
ඔබේ වෘත්තීය ජීවිතය ඉහළ නැංවීමට උපදෙස් 5ක් ඔබේ වෘත්තිය ඉදිරියට ගෙන යාමට සහ ඔබේ වෘත්තීය අරමුණු සාක්ෂාත් කර ගැනීමට ඔබට අවශ්‍යද? එසේ නම්, ඔබ රැක...
-
මොනකරුමයද තවඇහැරුණු බවක් නැහැ පැන පැන බියව මුළු වැදුමෙන් පලක් නැහැ දිණුමත් පැරදුමත් කෝකත් කමක් නැහැ එනු ඉදිරියට නැතහොත් නිදහසක් නැහැ...
No comments:
Post a Comment