ලංකාව දියුණු
වෙමින් පවතින් රටක්, එක්දාස් නවසිය බර ගනන් වල ඉදන්, අපි උපන් දා ඉදන් අපි දන්නේ
එහෙම තමයි. අපේ රට දියුණු කිරීමට ශ්‍රම සුරැකුම, තිරසාර සංවරධනය වගේ තද තද ටෝක්
දුන්නට දියුණු රටක් බවට පත්වෙන්න රටේ දියුණු කරන්න ඕනි මොනාද කියලා වත් අපේ රටේ
බහුතරයක් දන්නේ නැහැ. (රට දියුණු කරනවා යැයි කියන් පුද්ගලයන් වත් ඒක දන්නේ නැ යැයි
හිතන්න පුළුවන්) ඇත්තම කතාව මමත් ඒකට උත්තරේ දන්නේ නැ ඒත් බටහිර අධිරාජ්‍යවාදී
රටවල් (සමහරු කියන විදියට) හා අපේ වගේ ආසියාවේ තියෙන හිගන රටවල් (මොනා උනත් ඇත්ත ඒකනේ?)
සංසන්දනය කලාම අපේ රටවල නැති ඒ රටවල තියෙන කරුණු කාරණා අටක් නැතිනම් නවයක් ඔවු
නවයක් කියන්න පුළුවන් මට දැකගන්න ලැබුනා. ඉතිං මම තීරණය කලා මේ කරුණු නවය ගැන ලියන්න.
මේ පෝස්ට් එකෙන් කරන්නේ ඒ ලිපි මාලාවේ ආරම්භය ගැන කියන එක විතරයි. ඊළග පොස්ට් එකේ
ඉදන් කරුණු නවය පිලිවෙලට ඉදිරිපත් කරන්නම්.
Subscribe to:
Post Comments (Atom)
නිදහසේ දැහැන - එස්. මහින්ද හිමි
මොනකරුමයද තවඇහැරුණු බවක් නැහැ පැන පැන බියව මුළු වැදුමෙන් පලක් නැහැ දිණුමත් පැරදුමත් කෝකත් කමක් නැහැ එනු ඉදිරියට නැතහොත් නිදහසක් නැහැ...
-
ඔබේ අයිතිය මගේ වගකීමය එය ගැන කතා කිරීම ඉතා හොදය, නමුත් ඔබ කවදාද ඔබේ වගකීම් ගැන කතා කිරීමට පටන් ගන්නේ ? මන්ද යත් ඔබේ වගකිම කාගේ හෝ අයිතියක...
-
ඔබේ වෘත්තීය ජීවිතය ඉහළ නැංවීමට උපදෙස් 5ක් ඔබේ වෘත්තිය ඉදිරියට ගෙන යාමට සහ ඔබේ වෘත්තීය අරමුණු සාක්ෂාත් කර ගැනීමට ඔබට අවශ්‍යද? එසේ නම්, ඔබ රැක...
No comments:
Post a Comment