Thursday, 7 July 2016
ඇයි
මගේ නම ඇෂ්, මේ බ්ලොග් එක ලියන්න හේතුව උනේ දෛණික ජීවිතයේදි මම ලබන අත්දැකීම් හා දැණුම බෙදාගන්න හිතුන නිසයි. මම සාමාන්‍ය මධ්‍යම පාන්තික අර්ධ රාජ්‍ය රැකියාවක් කරන පුද්ගලයෙක්. සමහර විට මම ඔබේ කථාවත් කියයි මොකද අපි බහුතරයක් එකම බෝට්ටුවේ ඉන්න පුද්ගලයන් නිසා
Subscribe to:
Posts (Atom)
නිදහසේ දැහැන - එස්. මහින්ද හිමි
මොනකරුමයද තවඇහැරුණු බවක් නැහැ පැන පැන බියව මුළු වැදුමෙන් පලක් නැහැ දිණුමත් පැරදුමත් කෝකත් කමක් නැහැ එනු ඉදිරියට නැතහොත් නිදහසක් නැහැ...
-
ඔබේ අයිතිය මගේ වගකීමය එය ගැන කතා කිරීම ඉතා හොදය, නමුත් ඔබ කවදාද ඔබේ වගකීම් ගැන කතා කිරීමට පටන් ගන්නේ ? මන්ද යත් ඔබේ වගකිම කාගේ හෝ අයිතියක...
-
ඔබේ වෘත්තීය ජීවිතය ඉහළ නැංවීමට උපදෙස් 5ක් ඔබේ වෘත්තිය ඉදිරියට ගෙන යාමට සහ ඔබේ වෘත්තීය අරමුණු සාක්ෂාත් කර ගැනීමට ඔබට අවශ්‍යද? එසේ නම්, ඔබ රැක...