Monday 30 October 2017

කරුමක්කාරයෝ

අපේ පාරවල් වල ඇදලා තියෙන ඉරි තියෙන්නේ අපිට දඩ වැටෙන්නමයි නැතිනම් ඇක්සිඩන්ට් එකක් වෙන්නමයි කියලා හිතෙන්නේ මට විතරද?

තනි සුදු ඉර දිගේ ගිහිල්ලා කඩ ඉරි වලට ආපු ගමන් ඉස්සර කරන්න බැළුවම එතන කහ ඉරක් (හෝ අළුත් ක්‍රමයට සුදු ඉරක්)

නැතිනම් වංගුවක් ක්‍රමානුකූලව ගන්න ඕනි තැන්නිම තමයි කඩ ඉරි ටික පටන් ගන්නේ එතකම් තියෙන්නේ තනි සුදු ඉර

සමහර තැන් වල ඉරි මැකිලා

පොලිසිය, හොර පොලිස් සෙල්ලම් කරනවා

ඇත්තමයි වාහනයක් අරන් යන කොට හිතෙනවා පුරුවෙ කරුමයක් ගෙවනවද කියලා

Tuesday 17 October 2017

පුද්ගලිකයි රහසිගතයි

අපි හැමෝම අහලා තියෙනවා සහෝදරයෝ හත්දෙනාගේ කථාව තාත්තා එක කෝටුව බැගින් වෙන වෙනම අරගෙන කැඩුවත් කෝටු හතම එකට තියලා මිටිය කඩන්න බැරි උන සිද්ධිය, ඒකෙන් ප්‍රකාශ වෙන්නේ සාමුහිකත්වයේ ශක්තිමත්බව හා එහි වැදගත් බවයි. 

නමුත් අර කෝටු හතේම පරිමාව හා බර තියෙන තනි කෝටුවක් (බොහෝදුරට පොල්ලක්) කඩන්නත් බෑනේද ? (කියලා මට හිතුනා ඇත්තටම ඒක ඇත්ත කියලා ටික වෙලාවකින් මට වැටහුනේ මම ප්‍රායෝගිකවම ඒක අත් දැකපු නිසා.) 

ඒ වෙලාවේ මට හිතුනේ එක කොටුවක් කියන්නේ එක පුද්ගලයෙක් නම් සාමුහිකත්වය වගේම පුද්ගලිකත්වයත් වැදගත් නේද කියලයි.

Friday 6 October 2017

Go go life



Let me ask a question from you - what is success of your life? Many of peoples will answer having a lot of money, respect etc… but what if I say to you all of us are successful?  Did you believe it? You're answer will be probably not. Then give me your time to answer it. 

01.  Finishing your education - It is the most important thing in modern world. There is no low if you want to success in education you must possess a university degree. It is your limit and that is it. It can be degree, diploma, NVQ certificate or anything you want to.

02.  Do not getting married before finishing your education. It is no need to be explaining think how many girls are runaway from their home with her boyfriend? How many child mothers do we have? And most of our boys are more active in finding lover in school rather than they grades.
Now you may think next is will be finding a job. But finding a job is an easy part, you can choose white choler job or blue choler job. 

03.  Stay in your job and become a professional in your job. Quitting from your is easy you always can find a new job but staying in your job and become a professional in your job required time and dedication. And you cannot do it in over night or your parents can not buy it for you.

This is the three rules of success if you have this qualities you are successful. So tell me how match successful you are? Yes, as I predicted you are 100% successful. And I will give you a bonus, if you are earn money to live your life style (whatever it is) you are consider as a rich man, you do not see that come isn’t it? Yes but it is it you don’t need six figure of digits for that.

Monday 2 October 2017

කරදර

මේ පාර ඡන්දෙට ඉල්ලන්න බැරිඅය නා නා ආකාරයෙන් අඩනවා. ඒ අතර තවත් රැස්වීම් උද්ඝොෂණ, වැඩවර්ජන අම්බානක් තියෙනවා, මොකද කරන්නේ කියලා හිතාගන්න බෑ අප්පා.

මුට්ටි අල්ලන්නැතුව ගොඩයන හැටි

ඔබේ වෘත්තීය ජීවිතය ඉහළ නැංවීමට උපදෙස් 5ක් ඔබේ වෘත්තිය ඉදිරියට ගෙන යාමට සහ ඔබේ වෘත්තීය අරමුණු සාක්ෂාත් කර ගැනීමට ඔබට අවශ්‍යද? එසේ නම්, ඔබ රැක...