Thursday, 31 August 2017

නැතිවීම

බම්බුව කියලා වැඩක් නෑ පොස්ට් තිබුනා හැට ගානක් මේ කරුමක් කාර මැස්සෙක් ඔළුව වටේ කැරකෙනවා ඉවරයක් නැ. අන්තිමේදී අවුරුද්දක් විතර මහන්සි වෙලා ලියපු පොස්ට් 50ක් ඩිලිට් කරලා මොන කරුමයක්ද යකෝ.... කියලා වැඩක් නෑ. මට නිකං දැනෙන්නේ මම නිකම්ම නිකං නිකමෙක් වගේ දැන්.

වි.සී. ලොක්කට එන්න කියාපිය, මේවට උත්තර දෙන්න කියාපිය,

මේ දවස්   වල නැගලා දුවන මාතෘකාවක් තමයි සයිටම් කියන්නේ. රටේ පැවැත්වෙන වැඩවර්ජන වලින් හතරෙන් තුනකටම හේතුව ඕක තමයි. කොහොම හරි මම දැන් ටික ...