Monday, 2 October 2017

කරදර

මේ පාර ඡන්දෙට ඉල්ලන්න බැරිඅය නා නා ආකාරයෙන් අඩනවා. ඒ අතර තවත් රැස්වීම් උද්ඝොෂණ, වැඩවර්ජන අම්බානක් තියෙනවා, මොකද කරන්නේ කියලා හිතාගන්න බෑ අප්පා.

පුද්ගලිකයි රහසිගතයි

අපි හැමෝම අහලා තියෙනවා සහෝදරයෝ හත්දෙනාගේ කථාව තාත්තා එක කෝටුව බැගින් වෙන වෙනම අරගෙන කැඩුවත් කෝටු හතම එකට තියලා මිටිය කඩන්න බැරි උන සිද...